Web Crew
E.H. Dissanayake & her Team

බස්නාහිර පළාතේ , කැලණිය කලාපයේ , මහර කොට්ඨාසයේ මිශ්‍ර පාසලක් වන අප විද්‍යාලය බෞද්ධ පාසලකින් හෙබි සුන්දර වටපිටාවක් යුතු සිසු දරුවන්ට ඉගෙනුම් තෝතැන්නකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් ක්‍රියාත්මක වෙමින් පවතී .භෞතික මෙන්ම මානව සම්පතින් දිනෙන් දින සංවර්ධනය කරා පියපියනගන අප විද්‍යාලය ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් අතරින් එකකි.



2019/07/01 වන දින සුහුරු පන්ති කාමරය හඳුන්වා දෙමින් හා එමගින් ප්‍රතිපල නැංවිය හැකි බව පෙන්වා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය අ.පො.ස (සා .ප...